පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 05ක් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (01) පස්වරු 06 සිට අද (02) පස්වරු 06 දක්වා කාලය සඳහා එම නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම