දුරකථනයෙන් 56 ක් UNP යටද? (වීඩීයෝ සහිතයි)

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදි අදහස් දක්වමින් පාලිත රංගෙ බණ්ඩාර සදහන් කලෙ “රාජ්‍ය සේවකයන්ගෙ පඩිය වැඩිකලෙ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙ දින 100 ආණ්ඩුවේදි. කරූ ජයසුරිය රාජ්‍ය පරිපාලනය ඇමති වශයෙන් ඉන්නකොට තමා මේ වැටුප් වර්ධනය කලෙ,ඒක කැබිනට් එකට දානකොට නිර්දේශයක් ඉදිරිපත් කරපු අය නෙවෙ සමගි ජනබල වේගයෙ ඉන්නේ.UNP එක රාජ්‍ය සේවකයන්ට වැඩි කල වැටුප ගැන පත්තරෙ දාලා තමා සජිත් ප්‍රේමදාස රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් චන්දෙ ඉල්ලන්නෙ.මගේම කලිසම අගෙට ඇදගෙන උගෙ වගෙ යන වැඩක් තමා සජිත් මේ කරන්නෙ” යන බවයි.

” සමගි ජන බල වේගයෙ 56 දෙනෙක් නැවත UNP එකට එන්න සාකච්ඡා කරා,සජිත්ට වෙන්නෙ චන්දෙන් පස්සෙ තනි වෙන්න” යනුවෙන් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රංගෙ බණ්ඩාර සදහන් කලා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com