විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට අයත් සමාජ මාධ්‍ය හරහා කොරෝනා මර්දන එන්නත පිළිබඳ තරුණ තරුණියන් අතර අසත්‍ය පුවත් පතුරුවා හරිමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඒ අනුව එම අසත්‍ය පුවත්වලට හසුවූ තරුණ තරුණියන් පිරිසක් මේ වන විට එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍යවරයා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කොරෝනා මර්දන එන්නත ලබා ගන්න ලෙසයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්