යුක්තිය බලාපොරොත්තු විය නොහැකි සමාජ ක්‍රමයක් බිහිවී ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.
බලවතුන්ට සහ ධනවතුන්ට පමණක් නීතිය හැසිරවිය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද උන් වහන්සේ කියා සිටියා.
උන් වහන්සේ මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වා සිටියා.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්