මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 අද (05 ) එළිදැක්වීමට නියමිතය.
වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය.
මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ප්‍රධාන නිෂ්පාදන නිළධාරියා වන පේනොස් පානෙයි පැවසුවේ නවතම නිෂ්පාදනය පරිශීලකයාට හැසිරවීම ඉතා පහසු බවය.
පරිගණක තාක්ෂණය ගැන දැනුම අඩු අයටත් එය හැසිරවීම පහසුයි යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
වින්ඩෝස් 11 එළිදකී

More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ