ක්‍රමක්‍රමයෙන් යළි සාමාන්‍ය ජීවිතයට හුරුවීම වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා. කොවිඩ්වලින් ආරක්ෂාවීම සම්බන්ධයෙන් ජනතාව දැන් දැනුවත් වී සිටින බවයි ඇය සඳහන් කරන්නේ.
මේ අතර ක්‍රමක්‍රමයෙන් යළි පාසල් ඇරඹීම සඳහා කාලය පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ