ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කළ ඕනෑම කොරෝනා එන්නතක් ලැබූ ජාත්‍යන්තර සංචාරකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට අවස්ථාව හිමිවන බව සී.ඩී.සී. හෙවත් එරට රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කරයි
අමෙරිකානු සී.ඩී.සී. ආයතනය මගින් අනුමත කළ කොරෝනා එන්නත් ලැබූවන්ටද එලෙස එරටට ඇතුළුවීමට අවස්ථාව හිමිවනු ඇත.
ඒ අනුව ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා, ජෑන්සන්, සිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් පිරිසට මෙම අවසරය ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්