කොළඹ වරාය නගරය ජනතාව සඳහා ලබන දෙසැම්බර් මාසයේ විවෘත කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැවැන්ත මුහුදු ප්‍රදේශයක් ගොඩ කර තැනූ කොළඹ වරාය නගරය හෙක්ටෙයාර් 269ක භූමි භාගයකින් යුක්ත වෙයි.
චයිනා හාබර් ඉංජිනියරිං සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර පළමු අදියරේ ඉදිකිරීම්වලින් සියයට 99ක් දැනට අවසන් කර ඇතැයි වරාය නගර වෙබ් අඩවිය සඳහන් කරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ