කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට ව්‍යාජ කෝවිඩ් -19 සහතික දහස් ගණනක් නිකුත් කළ බවට චෝදනා කරමින් බංග්ලාදේශ පොලිසිය විසින් රෝහලක හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුර්කාවකින් වෙස්වළාගෙන ඉන්දියාවට පලා යාමට උත්සාහ කරමින් සිටියදී මොහොමඩ් ෂහීඩ් නම් මෙම රෝහල් හිමිකරුවා අත්අඩංගුවට ගත් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
රටවල් කිහිපයක් බංග්ලාදේශයේ සිට ගුවන් ගමන් සීමා කිරීම ආරම්භ කිරීමත් සමග ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බව වැඩිදුරටත් සදහන් වනවා.
මෙම ව්‍යාජ සහතිකවල මූලාශ්‍රය විමර්ශනය කරමින් තවත් රෝහල් කිහිපයක්ම පරික්ෂා කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්