නේපාලයේ සිදු වු බස්රථ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්රාපාතයකට පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවිම අනතුරට හේතුවී ඇති බවට සැකපල කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්