මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසක වල දමා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13) උදෑසන මීගහවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම අත්බෝම්බය සොයාගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකාරිය 34 හැවිරිදි කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ