කොරෝනා ආසාදිතයෙකු සංචාරය කිරීම හේතුවෙන් පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම වසා දමා තිබේ.
ඒවායේ සේවක පිරිස් නිරෝධායනයට යොසු කර ඇත.
පිලියන්දල පදිංචිකරුවෙන් වන හමුදා නිලධාරියෙකුට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව