ජාත්‍යන්තර ලෙස ජනප්‍රියට පත් මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ගේ YouTube චැනලයේ Subscribers සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ සමඟින් මෙරට පෞද්ගලික YouTube චැනලයක් සතු වැඩිම Subscribers සංඛ්‍යාව හිමිකරගැනීමට යොහානි සමත් වී තිබෙනවා.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ