ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් සිදුව තිබේ.
එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් 4.8 ක් ලෙසයි.
ඉන්දුනිසියානු බලධාරීන් පැවසුවේ භූ චලනයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බවයි.
ඔවුන් මියගොස් ඇත්තේ භූ චලනයේ බලපෑමෙන් සිදුවූ නාය යෑමක් හේතුවෙනි.
More Stories
ඇමරිකාවේ නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ක්‍රියාවලිය අඩාල වූ බවට චීනයෙන් ප්‍රකාශයක්
දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය ඇරඹේ
ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි