මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් අසාදිතයින් ගණන මේ වන විට 2674 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (15) දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමගයි.
ඒ අතරින් කන්දකාඩු ආසාදිත පොකුරට අදාළ ව හමුවී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 662 දක්වා ඉහළ ගොස් ඇත.
වෛරසය අසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2001ක්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව