නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය තවත් සති 2ක කාලයක් වසා තැබීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබේ.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමටද කටයුතු කරන බව ඇය පැවසුවාය.
පසුගිය අගෝස්තු මාසයේ සිට ඔක්ලන්ඩ් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්