ෆේස්බුක් සමාගමේ සංවර්ධන කටයුතු සඳහා යුරෝපා සංගමයෙන් පුද්ගලයන් දස දහසක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ තම පරිශීලකයන්ගේ කටයුතු වඩාත් පහසු කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
ෆේස්බුක් සමාගමේ ඇතැම් කටයුතු පිළිබඳ එල්ල වී ඇති බලපැම් සහ අපකීර්තිය හමුවේ මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්