හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ් -19 සංකූලතා හේතුවෙන් මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත් ලබාසිටි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොලින් පවෙල් මීට පෙර රුධිරගත පිළිකාවකට ප්‍රතිකාර ලබාගෙන ඇති අතර කොවිඩ්-19 රෝගය උත්සන්න වීමට මෙය බලපා ඇති බවයි සඳහන් වන්නේ.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්