කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව උපරිම සැදැහැවතුන් , අවම ප්‍රමාණයෙන්( 50 දෙනෙකු හෝ ඊට අඩුවෙන් ) පමණක් සහභාගී කර ගෙන කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීම
ඒ අනුව උපරිම සැදැහැවතුන් ,50 දෙනෙකු පමණක් සහභාගී කර ගෙන කඨින චීවර පූජාව පැවැත්වීම සිදු කළ හැකියි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ