මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් සිදුවී තිබෙනවා. මෙම දරු ප්‍රසූතිය සිදු කර තිබෙන්නේ, අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් බවයි සඳහන් වන්නේ.
සය නිවුන් දරුවන් අතර ගැහැණු දරුවන් තිදෙනෙකු හා පිරිමි දරුවන් තිදෙනෙකු වන අතර දරුවන් සියලුම දෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ