කොරෝනා රෝග පාලන කටයුතු වලින් අද සිට ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කළ බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය ප්‍රකාශ කර සිටිනවා.
කොරෝනා පාලනය සම්බන්ධයෙන් නීතිමය බලතල ක්‍රියාත්මක කිරීම පිණිස බලයලත් නිලධාරීන් ලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත් නොකිරීමට විරෝධය පළකරමින් අද දවල් 12.30 සිට ඔවුන් සේවයෙන් ඉවත් වී තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ