වත්මන් පාලනය සම්බන්ධයෙන් ජනතාව දැඩි කලකිරීමකින් පසුවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මෙන් මේ රට ගොඩගනිවී යැයි සිතුවද මේ වන විට 200%කින් ජනතාව ආණ්ඩුව ගැන කලකිරීමෙන් පසුවන බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජනතාව පාරට බැසීම ප්‍රථම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙරට පාලනය භාරගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. රාජපක්ෂ පරම්පරාවද මෙතැනින් අවසන් වන බවට අපගේ නිගමනය බවයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට