ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ රැදී සිටින අවසන් තරගය අද තරගයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මූලික වටය තෙක් රැදී සිටින බවයි.
මහේල ජයවර්ධන පසුගිය මාස 4ක 5ක පමණ කාලයක් තුළ ජෛව ආරක්ෂිත බුබුලු තුළ අඛණ්ඩව රැදී සිට තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි