ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස දහයේදී රුපියල් කෝටි 16කට වැඩි ලාභයක් ලබා ඇත.
පසුගිය රජය සමයේදී රුපියල් කෝටි විසි හයකට වැඩි වැඩි පාඩුවක් ලැබූ මෙම සමාගම වසර දෙකකදී මෙවැනි තත්වයට පත්කර ගැනීමට හැකිවීම විශාල ජයග්රහණයක් බව එම සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා පැවසීය.
ලංකා ලුණු සමාගම පසුගිය සැප්තැම්බර් වනවිට ලැබූ ලාභය රුපියල් කෝටි 107කි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ