චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ප්‍රජාව ඇතුලු සුලුතර කණ්ඩායම්වල මානව හිමිකම් උල්ලංඝනය කරන බවට රටවල් 43 කින් චෝදනා එල්ල වී තිබෙනවා.
අදාළ රැදවුම් කදවුරු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 43ක් නිකුත් කළ වාර්තාවක් මගින් මෙම චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයට කරුණු වාර්ථා කර ස්වාධීනව පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ලබාදිය යුතු බවටයි අදාළ රටවල නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්