මහ බැංකු අධිපතිවරයාගේ තනතුර සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුට හිමිවන වරප්‍රසාද හිමිව තිබෙනවා. ඒ අනුව රටේ පස්වන පුරවැසියා වන අමාත්‍ය මණ්ඩලය, විපක්ෂ නායක, ෆීල්ඩ් මාෂල් යන ස්ථානවලට පසු මහ බැංකු අධිපති තනතුර එම ස්ථානයට උසස් කර තිබෙනවා.
ඒ අනුව සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ වර්තමාන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට කැබිනට් අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද හිමි වනවා .

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ