මහ බැංකු අධිපතිවරයාගේ තනතුර සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුට හිමිවන වරප්‍රසාද හිමිව තිබෙනවා. ඒ අනුව රටේ පස්වන පුරවැසියා වන අමාත්‍ය මණ්ඩලය, විපක්ෂ නායක, ෆීල්ඩ් මාෂල් යන ස්ථානවලට පසු මහ බැංකු අධිපති තනතුර එම ස්ථානයට උසස් කර තිබෙනවා.
ඒ අනුව සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ වර්තමාන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට කැබිනට් අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද හිමි වනවා .
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට