කුරුළු උණ වැළඳුණු චීන වැසියන්ගේ සංඛ්‍යාව මේ වසරේ ඉහළ ගොස් තිබෙනවා.
මීට පෙර පැතිරෙමින් තිබූ කුරුළු උණ ප්‍රභේදයේ විකෘතියක් එලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමට සහ පැතිරීම වේගවත් වීමට හේතුවී ඇති බවයි එරට වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
ආසාදිතයින් වැඩි පිරිසක් අසාධ්‍ය තත්වයට පත්ව ඇති අතර, හයදෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්