ඉදිරි ශත වර්ෂය තුල ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7 කින් ඉහළ යන බවට එක්සත් ජාතීන්ගේ දේශගුණික හා විපර්යාස පිළිබඳ සංවිධානය අනතුරු අගවනවා.
එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ කර්මාන්තශාලා, ලැව්ගිනි සහ අයිස් දියවීම් වැනි ස්වභාවික විපත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපා ඇති බවයි.
එම තත්ත්වය පාලනය කිරීමට ලෝක ප්‍රජාව එක්වීමේ අවශ්‍යතාවයද එක්සත් ජාතීන්ගේ දේශගුණික හා විපර්යාස පිළිබඳ සංවිධානය අවධාරනය කළා
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්