සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන් ට ඇප හිමිවී තිබේ.
මුම්බායි මහාධිකරණය විසින් එම ඇප නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ ආර්යන් ඛාන් ට හෙට හෝ අනිද්දා බන්ධනාගාරයෙන් පිටවයෑමට හැකිවනු ඇති බවය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්