ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය අද පැවැත්වෙනවා.
අභිමානයෙන් සෞභාග්‍යය කරා යන තේමාවෙන් ජාතික මහා සමුළුව පැවැත්වෙන්නේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදීයි.
මෙරට දේශපාලන ගමන්මග වෙනස් කළ දැවැන්තම පක්ෂය බවට මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත්ව තිබෙනවා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්