කාන්තාවන් අතර සුලබව හඳුනා ගන්නා ගැබ්ගෙල පිළිකා අවදානම අවම කිරීමේ ප්‍රතිකාරයක් හඳුන්වා දීමට එක්සත් රාජධානිය පසුගියදා සමත් වී ඇත.
එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, මානව පැපිලෝමා වෛරසය එනම් HP වෛරසයට එරෙහිව ලබාදෙන එන්නත භාවිතයෙන්, ගැබ්ගෙල පිළිකා වැලඳීමෙන් සියයට 90කින් ආරක්ෂාවක් හිමිවන බවයි.
පිළිකාව මර්දන කළ හැකි එන්නතක් හඳුන්වා දීම මඟින් මරණ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස අවම කළ හැකි බව ද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වී ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්