කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා බිතාන්‍ය විශ්වවිද්‍යාලය සොයා ගත් එන්නත පිළිබඳ තොරතුරක් සොරා ගැනීමට රුසියාව සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව බිතාන්‍ය රජය චෝදනා කරනවා.
මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍ය බුද්ධි සේවාව සොයා ගැනීමෙන් පසු එම විශ්වවිද්‍යාලයේ පරිගණක ජාලයට ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සඳහන්.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොයි බෙයාර් නමැති කණ්ඩායමක් බව අනාවරණය වී ඇති අතර, රුසියානු බලධාරීන් එම සයිබර් ප්‍රහාරක කණ්ඩායම ඒ.පී.ටී. 29 යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා තිබෙනකවා.
ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් ඉම්පිරියල් විදුහල සම්බන්ධ වී කොරෝනා මර්දන එන්නත අත්හදා බලන අතර, බිතාන්‍ය තවදුරටත් පැවසුවේ රුසියානු බුද්ධි සේවාව මෙම සයිබර් ප්‍රහාරය පසුබිමේ සිටින බවයි.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්