කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා බිතාන්‍ය විශ්වවිද්‍යාලය සොයා ගත් එන්නත පිළිබඳ තොරතුරක් සොරා ගැනීමට රුසියාව සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව බිතාන්‍ය රජය චෝදනා කරනවා.
මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍ය බුද්ධි සේවාව සොයා ගැනීමෙන් පසු එම විශ්වවිද්‍යාලයේ පරිගණක ජාලයට ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සඳහන්.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොයි බෙයාර් නමැති කණ්ඩායමක් බව අනාවරණය වී ඇති අතර, රුසියානු බලධාරීන් එම සයිබර් ප්‍රහාරක කණ්ඩායම ඒ.පී.ටී. 29 යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා තිබෙනකවා.
ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් ඉම්පිරියල් විදුහල සම්බන්ධ වී කොරෝනා මර්දන එන්නත අත්හදා බලන අතර, බිතාන්‍ය තවදුරටත් පැවසුවේ රුසියානු බුද්ධි සේවාව මෙම සයිබර් ප්‍රහාරය පසුබිමේ සිටින බවයි.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්