ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම ඔවුන් විසින් වෙළෙඳපොළට නිකුත් කරන සිමෙන්තිවල මිල ගණන් ගැන පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව එම සමාගම පවසන්නේ ටෝකියෝ සුපර් සහ නිපෝන් සන්නාම යටතේ වෙළෙඳපොළ ට නිකුත්කර ඇති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 1,275ක් පමණක් වන බවය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ