මෙවර මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් 107 දෙනකු සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ප්රචාරක කටයුතුවල යෙදී සිටින්නේ යයි හෙළි වී තිබේ.
පැෆරල් සංවිධානය අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙයින් බහුතරය රජයට සම්බන්ධ අපේක්ෂකයන් බවයි.
ජනහමු, උත්සව, බඩුබෙදා දීම් ආදී වැඩපිළිවෙළ කිහිපයක්ම මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගෙන ඇති බවත් ඒවායේ දී සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ඇති බවත් ඔහු කියා සිටියි.
එමෙන්ම එම ජන ඒකරාශි කිරීම වල දී මුඛ ආවරණ භාවිතයය, අත සේදීමට පහසුකම් නොතිබූ නොතිබූ බවද ඔහු පවසයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ