සියළු ක්‍රියාමාර්ගවලින් ඉවත්ව අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට පෙරවරුවේ සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද නිවේදනය කළා.
කොරෝනා මර්ධනය සඳහා වූ බලතල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබානොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශයක් හෙළා දකිමින් ඔවුන් සියළුම කොරෝනා මර්ධන රාජකාරීවලින් ඉවත් වුණා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරිය අදාල ප්‍රකාශය ඉල්ලා අස්කර නොගැනීම හේතුවෙන් හෙට පෙරවරුවේ සිට කොරෝනා මෙන්ම අනෙකුත් සාමාන්‍ය සෞඛ්‍ය සුබසාධන කටයුතු වලින්ද ඉවත්වීමටයි තීරණය කර තිබෙන්නේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්