මීරිගම –පස්යාල මාර්ගයේ දන්සලේ වත්ත ප්රදේශයේදී වාහන දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ