පකිස්තාන රජයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව එරට මුතාහිදා ක්වාමි ව්‍යාපාරය විසින් ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.
මෙම සංවිධානය පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයට නිදහස ඉල්ලා සිටින අතර, ඔවුන් චෝදනා කරන්නේ නව නගර ව්‍යාපෘතියක් හරහා වත්මන් පකිස්තාන ආණ්ඩුව විසින් කරච්චි නගරයේ සහ සින්ද් ප්‍රාන්තයේ උරුමය විනාශ කරමින් සිටින බවටයි.
මෙය වැළැක්වීම ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවටයි විරෝධතාකරුවන් පෙන්වා දී ඇත්තේ.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්