ප්‍රංශය තුළ පස් වන කොවිඩ් -19 රැල්ල ආරම්භ වී තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පෙන්වාදෙන්නේ දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවය.
ඒ අනුව ඊයේ (10) දිනයේදී එරටින් කොවිඩ් ආසාදිතයින් 11,883ක් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේ එරටින් කොවිඩ් ආසාදිත මරණ 33ක් ද සිදුව ඇති බව වාර්තා වේ.
More Stories
ඇමරිකාවේ තීරුබදු පියවර තුළින් චීන ආර්ථිකයට දිගුකාලීනව බලපෑම් කිරීමට ප්රයත්න දැරීම සිහිනයකි
TikTok තහනම් නීතිය යළිත් දින 75කින් කල් දමයි
ඇමරිකානු තීරුබදු පැනවීමට එරෙහිව චීන රජයෙන් ප්‍රතිපියවර