වෑන් රථ හිමියන්ට සහන

කොවිඩ් සහන – ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වෙන්කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 5000ක් වෙන්කරනවා.

රට වසා තැබූ කාලය තුළ ආදායම් අහිමි වූ වෑන් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන්කරනවා..

WP Twitter Auto Publish Powered By : XYZScripts.com