මෙවර අයවැය මගින් සුරාබදු ඉහළ නැංවීමට සාපේක්ෂව දේශීය මත්පැන් මිල ඉහළ නංවන ආකාරය සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ප්රකාශයට පත් කර තිබෙනවා.
එම මිල ගණන් පහතින්,
දේශීය නිෂ්පාදිත අතිවිශේෂ අරක්කු 750ml බෝතලයක මිල – රුපියල් 96 යි ශත 14 කින් ඉහළට
තල් සහ පොල් අරක්කු බෝතලයක මිල – රුපියල් 103 කින් ඉහළට
දේශීය වශයෙන් නිෂ්පාදිත විදේශීය මත්පැන් බෝතලයක මිල – රුපියල් 126 යි ශත 84 කින් ඉහළට
සැර සියයට 18 ට වැඩි විදේශීය වයින් බෝතලයක මිල – රුපියල් 14 යි ශත 40 කින් ඉහළට
සැර සියයට පහට අඩු බියර් 625ml කෑන් එකක මිල – රුපියල් 3 යි ශත 10 කින් ඉහළට
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට