මාරාන්තික විෂ සහිත ගෝනුස්සන් දෂ්ට කිරීම හේතුවෙන් ඊජිප්තුවේ අස්වාන් නගරයේ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෝනුස්සන් දෂ්ට කිරීම් හේතුවෙන් තවත් 450 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.
අධික වැසි සහිත අහයපත් කාලගුණය හේතුවෙන් ගෝනුස්සන් නගරයේ වීදිවලට ගසාගෙන ගොස් තිබීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්