බන්ධනාගාරගත කළ අමෙරිකානු මාධ්‍යවේදියා ට නිදහස

මියන්මාර් හමුදා පාලකයින් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අමෙරිකානු මාධ්‍යවේදියා ව නිදහස් කර ඇති බව වාර්තා විය.

මීට දින 3කට පමණ පෙර ඩැනී ෆෙන්ස්ටර් ව මියන්මාර් හමුදා අධිකරණයක් විසින් වසර 11කට බන්ධනාගාරගත කළේය.   

ඒ වනවිට ඔහු මියන්මාරයේ පිහිටි ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතනයක කටයුතු කරමින් සිටියේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com