එළැඹෙන නිවාඩු සමය ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා.
එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ ආසියානු කලාපයේ ප්‍රධාන මූලාශ්‍ර වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කරගනිමින් මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි මෙලෙස කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට