ශුද්ධ ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 514 දක්වා ඉහළ යාමත් සමඟ චීනය ලොව ධනවත්ම රාජ්‍යය බවට පත්වී තිබෙනවා.
මේ බව අනාවරණ කර ඇත්තේ ලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරික උපදේශන සමාගමක් වන මැකෙන්සි ජාත්‍යන්තර ආයතනය විසින්.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය දශක දෙක ඇතුළත චීනයේ වත්කම් ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
මීට පෙර ලොව ධනවත්ම රාජ්‍යය ලෙස පැවතියේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්