බටහිර බල්ගේරියාවේ අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
බොස්නෙක් ගම්මානය අසල සිදු වූ මෙම ගිනි ගැනීමෙන් මියගිය පිරිස අතර කුඩා ළමුන්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බස් රථය තුර්කියේ සිට උතුරු මැසිඩෝනියාව දක්වා ගමන් කර ඇති බව සඳහන්.
මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්