”සක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක්” යන තේමාව මුල් කරගත් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (20) එළි දැක්වුවා.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්යාලයේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන.
ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩ පිළිවල මෙම ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් වේ.
මෙයට සමගාමීව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය මහජනතාව අතට පත් කිරීමේ විශේෂ වැඩ සටහනක් අද පස්වරු 4.00 ට කොළඹ කොටුව දුම්රිය පොල ස්ථානයේ ඉදිරිපිට දී පැවැත්වේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ