සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට සිට දහම් පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පසුගිය ඉරිදා දහම් පාසල් පරිශ්‍ර ඒ වෙනුවෙන් පිරිසිදු කරන ලෙස ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා..
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ