අද දිනයේත් අහංගම පොලිස් වසමේ හෝටලයක ගෑස් සිලින්ඩරයට සවිකර ඇති බටය පුපුරා ගොස් ගෑස් කාන්දුවක් සිදුවී තිබෙනවා
එමෙන්ම විශාල ශබ්දයක් හටගෙන ඇති බවයි පොලිසියේ ඉහළ නිලධාරියෙකු අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.
මෙම ගෑස් සිලින්ඩරය හෝටලයේ මුළුතැන්ගෙට පිටතින් සවිකර තිබු බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් නොමැති බවයි . අහංගම පොලිස්ථානය සඳහන් කරේ
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ