ප්රීමා සමාගම විසින් පාන් පිටි මිල නැවතත් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පාන් පිටි කිලෝ 1 ක මිල රුපියල් 17 ශත 50කින් ඉහළ දැමූ බවයි ප්රීමා සමාගම සඳහන් කළේ.
නොවැම්බර් 27 වන සෙනසුරාදා සිට ක්රියාත්මක වන පරිදි මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති බව ප්රීමා සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ