කොරෝනා වෛරසයේ අනෙකුත් ප්‍රභේද හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදයේ විශේෂ වෙනසක් නොමැති බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම ප්‍රභේදය පිළිබඳ සිදුකළ නවතම පර්යේශණ වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ අවදානම් බවක් විශේෂයෙන් නීරීක්ෂණය නොවන අතර එය කොවිඩ් මර්ධන එන්නත් සඳහාද ධනාත්මක ප්‍රතිචාර දක්වන බව එම පර්යේෂන කණ්ඩායම පෙන්වාදී තිබෙනවා.
කෙසේ වෙතත් කඩිනම් හා කෙටි කාලීන පියවර ගැනීමට සියළු රටවල් සූදානම් විය යුතුබවද එම පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
More Stories
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු
ඡන්ද දායකයින්ගෙන් හතරෙන් තුනක් පමණ ඇමරිකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ සෘණාත්මක මතයක
චීන ජනපති Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවක